2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170191 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන... Read more
බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170184 බෙල්ලන්විල විමරතන අනු නාහිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ නාගරික හසිදි මරණ පරික්ෂකවරිය ලවා සිදු නොකර බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂකවරිය ලවා සිදුකිරීමෙන් නීතිමය ගැටලුවක් මතු වී... Read more
සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිටShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170194 ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු... Read more
ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුවShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170213 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි. ජාතික... Read more
තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනියShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160191 පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (16) හිටපු ජනාධිපතිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කළා. ඒ, දිවංගත විජය කුමාරතුංගයන්ගේ 30 වන... Read more
අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයිShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160179 අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කළ හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ලබන සඳුදා (19) අධිකරණයට යාමට සූදානම් වේ. ඒ 19 වන ව්‍යවස්ථා... Read more
මහින්ද-කරු තවත් හමුවකShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160205 කථානායක කරූ ජයසූරිය මහතා හා මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවීමක් අද(16)පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හමුවී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන්... Read more
ඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතටShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160205 ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් ආර්. තොණ්ඩම්... Read more
නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයිShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160209 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද මන්ත්‍රීවරු 07 දෙනෙකු එක්ව ඇතැයි වාර්තා වේ.... Read more
අමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයිShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160276 රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය... Read more