ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයිShiran Viraj2018-02-24 by Shiran Viraj2018-02-240207 ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් 05දෙනෙකුට නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිඛෙනවා. ඒ, නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා... Read more
කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170225 වසර 2015 මහ මැතිවරණයේදී අලුතින් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීන් 62ක් සිටින බැවින් හදිසි මැතිවරණයක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතැයි... Read more
කලබල වෙන්න එපා!"ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා"Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170213 වංචා දුෂණ සිදුකල හිටපු ආණ්ඩුවේ උදවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කිසිඳු සමාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්... Read more
බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170222 අලුතින් පත්වුණු පළාත් පාලන ආයතනවල බහුතර බලය නොමැති නම් එහි සභාපතිවරයා විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් පත්කර ගත යුතු බව පළාත් සභා හා... Read more
දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170222 නඩත්තු කටයුතු හෙට (17) සහ අනිද්දා (18) දින දෙකෙහි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිට වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (16) රාති‍්‍ර... Read more
facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලාShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170245 ස්ත්‍රී දූෂණ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලබාගත් කාන්තාවකගේ ඡායාරූපයක් විකෘති කර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර... Read more
දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාවShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170187 විපක්ෂ නායක ආර් සම්පන්ධන් මහතා ද, ඊයේ පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. එහිදීද, පවතින දේශපාලන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි අනාවරණ... Read more
20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170201 බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණය වාර්තා පොත් අලූත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගයේ දී ලකුණු 193ක් හඹාගොස්... Read more
ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයිShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170188 ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ සිදු කළ විශේෂ... Read more
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 75 ක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170188 ශ‍්‍රී ලංකා රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇ.ඩො. මිලියන 75 ක අතිරේක ණය මුදලක් ආසියානු... Read more