පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලාShiran Viraj2018-04-05 by Shiran Viraj2018-04-050225 සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පළමු මාස 03 තුළ පැමිණිලි 720ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක... Read more
YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුටShiran Viraj2018-04-04 by Shiran Viraj2018-04-040230 ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ්හි මූලස්ථන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබේ. අමෙරිකාවේ, උතුරු කැලිෆෝනියාහි පිහිටි යූටියුබ් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ මෙම වෙඩි... Read more
ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලීShiran Viraj2018-04-04 by Shiran Viraj2018-04-040303 මුලින්ම අපි තුෂිනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතාකරමු.. මගේ ගම කටුනේරිය. වෙන්නප්පුව හෝලි පැමිලි කොන්වන්ට් එකෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබලා කටුනේරිය ශා/සෙබස්තියන් විදුහලින් උසස්පෙළ ජීව... Read more
ඔබේ සිත් සොරා ගත් ආදර මධුShiran Viraj2018-04-04 by Shiran Viraj2018-04-040233 (1) ඔබ ගැන කෙටියෙන් විස්තර කරන්න ? “මම මදු එකනායක මම ඉන්නෙ මාතලේ ,පල්ලෙපොල, පවුලේ ඉන්නවා අම්මියි තාතියි,අයියායි මමයි, ( 2) කොහමද මෙ දවස්වල වැඩකටයුතු... Read more
මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයිShiran Viraj2018-04-04 by Shiran Viraj2018-04-040225 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ටොම් කරන් ගිවිසුම් අත්සන් තබා තිබේ. කොල්කටා නයිට්... Read more
මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයිShiran Viraj2018-04-04 by Shiran Viraj2018-04-040231 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (03) පැවති හමුවෙන් අනතුරුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දමන්නට තීරණය කර තිබේ.... Read more
ජනපති නිල නිවසට අගමැතිවරයා නැවතත්Shiran Viraj2018-04-03 by Shiran Viraj2018-04-030217 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබෙනවා. අද (03) උදෑසන 9.10ට පමණ... Read more
ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අසහාය බැලරිනාව වජිරාShiran Viraj2018-04-03 by Shiran Viraj2018-04-030292 ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට ශ්‍රී ලාංකේය නර්තන කලාවක් බිහි කළ අසහාය කාන්තා චරිතය වජිරා චිත්‍රසේනය. මීරියම් පීරිස්, චන්ද්‍රලේඛා වැනි නර්තන ශිල්පිනීන්... Read more
රයිගම් ටෙලීස් ජනප්‍රියම නළුවා තුමිඳු දොඩන්තැන්න දැන් ලංකාවේ ජනප්‍රිය වෙන්නේ වීරයා නෙමෙයි ප්රතිවීරයාShiran Viraj2018-04-03 by Shiran Viraj2018-04-030203 තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ ජෙහාන් චරිතයට පණ පෙවූ... Read more
ඩුබායි වල හැංගිලා ඉඳලා ලංකාවට ආපු පාතාල ලොක්කෙක් මාට්ටුShiran Viraj2018-04-03 by Shiran Viraj2018-04-030214 ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වන බවටයි වාර්තා... Read more