නියෝජ්‍ය ඇමති අලින්ට ආහාර රැගෙන යන්න එයි (PHOTOS)Shiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220229 හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලීන්ට ආහාර සදහා ඉවත ලන එළවළු සහ පළතුරු රැගෙනයාම සදහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද (22) අලූයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය... Read more
බොරු තර්ක මවමින් මැතිවරණයන් කල් දමනවා – මහාචාර්ය ජී එල් පීරිස්Shiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220175 ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් ආණ්ඩුව නියමිත මැතිවරණ පැවැත්වීම දිනෙන් දින කල් දමමින් සිටින බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි... Read more
පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයකShiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220228 කොළඹ දිස්ත‍්‍රික්කයේ ක්ෂේත‍්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලබන බදාදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔවුන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මෙතෙක් බලධාරීන්ගෙන් විසදුමක් නොලැබීම... Read more
දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්Shiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220220 සැලසුම් කළ පරිදි සිය අකුරට වැඩ කිරීමට වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද (22) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කරන බව දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා. දුම්රිය... Read more
ස්මාර්ට් ෆෝන් කිරණ මගින් මතක ශක්තිය නැති වීමේ අවධානමක්Shiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220210 ස්මාර්ට් ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන කිරණ හේතුවෙන් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවට මෑතකදී සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ කර ගෙන තිබෙනවා.... Read more
නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක්Shiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010203 නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස නාවික හමුදාපතිවරයකුවීමට අවශ්‍ය පාඨමාලා හදාරා නොමැති අයකු පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර ඇති පුවතක් හේතුවෙන් නාවික හමුදා අභ්‍යන්තර... Read more
වාහන ආනයනය වැඩිවීමෙන් ආනයන වියදම ඉහල ගිහින්Shiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010229 සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් රථ වාහන ආනයන වියදම ඉහළ යෑම සමස්ත ආනයන... Read more
CID ය කොම්පියුටර් ජිල්මාට් අල්ලන්න රටපුරා කාර්යාල අරියිShiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010218 පරිගණක අපරාධ මැඩලීම සඳහා දිවයිනේ පළාත් නවය තුළ “පරිගණක අපරාධ විමර්ශන ඒකක” නමයක් පිහිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. එහි පළමු පියවර ලෙස ලබන 04... Read more
මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)Shiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010227 කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා. ඒ, සී. ඩබ්ලිව්.... Read more
ෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?Shiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010214 ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඈතින් සිට මේ දේ කළ යුතු බවට උපදෙස් දෙන බවත්, තමා සමඟ සකච්ඡා කිරීමට පැමිණ තමාගේ ඉලක්කය වන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට... Read more