බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයිShiran Viraj2018-10-08 by Shiran Viraj2018-10-080197 කොළමුණු ඔයේ පැති බැම්ම කැඩීයාමේ අවදානම තවදුරටත් මුළුමනින් පහව ගොස් නොමැති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසනවා. ඊයේ (07) පෙරවරුවේ මෙම බැම්ම කැඩි යාමට... Read more
“එංගලන්තයේ හෝඩී පොතට සිංහල අපේ ජන කතාවක් දාලා” ලංකාවට අගයක් නැති සිංහල ජනකතා සාහිත්‍ය ලොවම ජය ගනි!Shiran Viraj2018-10-08 by Shiran Viraj2018-10-080277 ලොව කිසිදු රටකට නොදෙවෙනි අපූරූ ජනකතා සාහිත්‍යයක් ශ්‍රී ලංකාවේ අප සතුව තිබේ. කෙසේ වෙතත් වර්තමානයේ අපේ දරුවන් අතර අපේ ජනකතා එතරම් ප්‍රචලිත නොමැත. සිංහල ජන... Read more
විජයකලාට ඇප (UPDATE)Shiran Viraj2018-10-08 by Shiran Viraj2018-10-080216 අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප... Read more
මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.Shiran Viraj2018-10-08 by Shiran Viraj2018-10-080212 නාකපන වැස්ස තාමත් නවතින පාටක් පෙන්න නෑ. මේ වෙද්දීත් කිහිපයක්ම බිලිගන්න අයහපත් කාලගුණය සමත් වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි තත්වය හෙට සිට... Read more
ගරාජ් රස්සාවක් කරපු නිසා අතහැරපු පෙම්වතාව වසර 7 කට පසු මුණගැසුණු විට පෙම්වතියට හීන් දාඩිය දැම්මාShiran Viraj2018-10-08 by Shiran Viraj2018-10-080267 මේනාකට සම්පත්ව මුලින්ම හම්බ වෙද්දි ඇය සාමාන්‍ය විභාගය ලියන්න ක්ලාස් යනවා. සම්පතුත් මේනකාත් යාළුවෝ විදිහට මුලින් හදුනගත්තත් කාලෙත් එක්ක ඒක යාළුකමක් විදිහට විතරක්ම පවත්වගෙන යන්න... Read more
“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?Shiran Viraj2018-10-08 by Shiran Viraj2018-10-080221 දේශපාලන කරළියම උණුසුම් කරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර මීට දින කිහිපයකට පෙර කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට... Read more
සුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාවShiran Viraj2018-10-06 by Shiran Viraj2018-10-060429 වෛද්‍ය විද්‍යාවේ නන්වැදැරුම් චිකිත්සා ක්‍රම මගින් සත්වයන්ට වැළඳෙන නොයෙක් රෝගාබාධයන් සුවපත් කරවනු ලබයි. භවදුකට වේදකම් කළ වෙදැදුරාණන් වූ බුදුපියාණන් වහන්සේ තමන් වෙත සුවය පතාගෙන පැමිණි... Read more
මෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයිShiran Viraj2018-10-06 by Shiran Viraj2018-10-060238 විදේශීය බැංකු ගිණුමක ඇමරිකා ඩොලර් මිලියන 22ක් එනම් රුපියල් කෝයි 35ක පමණ මුදලක් තැන්පත් කර ඇති මෙරට පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරු ඇතැයි දුෂණ විරෝදී හඬ සංවිධානය... Read more
ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..යෝජනාව ලබන සතියේ ජනපති අතටShiran Viraj2018-10-06 by Shiran Viraj2018-10-060266 රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය... Read more
කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුවShiran Viraj2018-10-05 by Shiran Viraj2018-10-050208 කොරියාවේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ කොටුව... Read more