ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයිShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100241 අද (10) සැමරෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පදනම් කරගනිමින් මානසික රෝගීන් සමාජ ගතකිරීමේ අරමුණින් අම්බලන්තොට රුහුණු සුව නිවහන මගින් විශේෂ පාගමනක් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ... Read more
විදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයිShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100184 විදුලි සැර වැදී කූපර් පොවවුනියාව,ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද(10) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. නිල... Read more
නාරාහේන්පිට පාරක් ගිලා බසීShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100214 නාරාහේන්පිට, කිරුල පාරේ, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ. අද(10) අළුයම 05.00 ට පමණ මෙලෙස මාර්ගය ගිලා බැස ඇති අතර එම... Read more
තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයිShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100220 මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී දුම්රියක ගැටී වන අලියෙක් බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඊයේ(09) රාත්‍රී 9.45ට පමණ මඩකලපුව සිට... Read more
හබරාදුවේ වෙඩි තැබීමක්Shiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100220 හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ. තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට... Read more
යාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානිShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100218 යාපනය, කොණ්ඩාවිල් ප්‍රදේශයේ රසකැවිලි විකුණු වෙළඳ සැළකට යාපනය කල්ලි සාමාජිකයින් පහරදී වෙළඳසැළ කඩා දමා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි. ඊයේ(09) රාත්‍රියේ මෙම පහරදීම සිදුව... Read more
එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්Shiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100249 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්වී තිබේ. මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ මෙම හමුව පවත්වා ඇත.... Read more
මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවාShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100196 තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන... Read more
ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100205 රටේ ජනතාව බේදබින්න කරන කිසිදු බලවේගයකට ඉඩ දිය නොහැකි බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජාතිවාදී, ආගම්වාදී කරුණු මගින් රටේ දියුණුවට ද බාධා එල්ල... Read more
සුළි කුනාටුව ඉන්දියාවටShiran Viraj2018-10-10 by Shiran Viraj2018-10-100176 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුනාටුව (TITLI) 2018 ඊයේ (09) 2330 පැය පමණ වන විට, උතුරු අක්ෂාංශ 15.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්නව ස්ථානගතව... Read more