දේව පුජාවෙන් උගුළට හසු වෙලාShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080263 කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින්... Read more
පරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!Shiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080225 පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි. මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල... Read more
විවාහයට ජංගම දුරකතන තහනම් කරලාShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080217 දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට... Read more
එදා අපි ජනපති විවේචනය කළා, අද රට වෙනුවෙන් අගය කරනවා..වහා පාර්ලිමේන්තුව විසුරුවන්න-VideoShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080213 ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පැන නැගුණු දේශපාලන අර්බුදය දැන් ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වී ඇති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහා... Read more
“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864Shiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080275 ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා සදහන්... Read more
අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.Shiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080232 ‘ජනමහිමය’ ජනරැළියේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ‘සමනල රැල’ යයි කල ප‍්‍රකාශය නිසා මෙරට සමරිසි ප්‍රජාවට සිදුවූ අපහාසය සම්බන්දයෙන් ඔවුනගෙන් සමාව ඉල්ලීමට ජනාධිපතිපතිවරා කටයුත කල... Read more
පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණුShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080254 පාසල් ළමයින් සඳහා නිල ඇදුම් සපයා ගැනීමට ලබාදෙන වවුචර් පත් වෙනුවට නැවත රෙදි ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එහි ලේකම් පත්මසිරි... Read more
සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිතShiran Viraj2018-11-07 by Shiran Viraj2018-11-070223 ජනාධිපතිවරයා විසින් පත් කර ඇති රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය බාරගැනීමට කථා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක... Read more
ලංකාවේ දේශපාලඥයන්ගේ ඔබ කවදාවත් නොදැකපු සුරූපී දියණියන් සහ කඩවසම් පුතුන් මෙන්නShiran Viraj2018-11-07 by Shiran Viraj2018-11-070207 මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව මේ රටේ දේශපාලනයනේ. හැබැයි අපි මේ කියන්න යන්නේ දේශපාලනය ගැනම නෙවෙයි. අපේ රට පාලනය කරන මැති ඇමතිවරුන්ගේ දුවා දරුවන් ගැන.... Read more
මං ගැන බොරු කියන්න එපාShiran Viraj2018-11-07 by Shiran Viraj2018-11-070225 තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෙලා දකින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.... Read more