Local NewsNews කෝටි ගණනක දේපල තහනම් කරයි..Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22010253 වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන... Read more
Local NewsNews මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..Shiran Viraj2025-07-21 by Shiran Viraj2025-07-21015990 සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව වාර්තා වෙයි. තුවාල ලැබූ මෙම... Read more
Local NewsNews අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…Shiran Viraj2025-07-21 by Shiran Viraj2025-07-21025191 රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වටා මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන... Read more
BusinessBusiness NewsNews අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැShiran Viraj2025-07-01 by Shiran Viraj2025-07-0103749 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි. ඒ අනුව, ජූලි මාසයේ පැවති මිල ගණන්ම ඉදිරි මාසය... Read more
Local NewsNews ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..Shiran Viraj2025-05-09 by Shiran Viraj2025-05-09011373 ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරඔයට කඩා වැටීමකට ලක්වී තිබේ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියකට යමින් සිටි අතරතුර මෙසේ කඩා වැටී ඇත්තේ බෙල් 212... Read more
Local NewsNews මුල් මාස තුනේ ආදායම ට‍්‍රිලියනයි.. වියදම ට‍්‍රිලියන එකහමාරයි..Shiran Viraj2025-05-09 by Shiran Viraj2025-05-09012675 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ... Read more
NewsPolitical IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..Shiran Viraj2025-05-09 by Shiran Viraj2025-05-09011553 ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට නොහැකි නම් ආණ්ඩුවෙන් වැඩක් නොමැති බවත් 2025දී ආර්තික වර්ධන වේගය සියයට 3.5ක් බවත් 2026දී ආර්ථික වර්ධන වේගය 3.1ක් බවට... Read more
International NewsNews පකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..Shiran Viraj2025-05-09 by Shiran Viraj2025-05-0908656 පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය... Read more
NewsPolitical ඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිතShiran Viraj2025-05-09 by Shiran Viraj2025-05-09010410 ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි. එම ගිවිසුම අත්සන් කළේ සෙනසුරාදා බවත් අනතුරුව පාර්ලිමේන්තුව පැවති අඟහරුවාදා... Read more
Local NewsNews ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…Shiran Viraj2025-05-08 by Shiran Viraj2025-05-08012097 කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ.... Read more