අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!
අද (30) පාර්ලිමෙන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ. මේ සම්බන්ධ යෝජනාවක් පසුගියදා එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමෙන්තු මහ ලේකම්වරයාට...

