රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයිShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140211 මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම විභාගයට පූර්ණ... Read more
තීන්දුවෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වී නැහැ, බලය ඇත්තේ ජනපතිටShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140230 ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් තීන්දුව අනුව දැනට අභියාචනාධිකරණයේ නියෝගයකට අනුව අත්හිටුවා ඇති කැබිනට් මණ්ඩලය අහෝසි වී නොමැති බව ජමෙයිකා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නීතීඥ ප‍්‍රතිභා... Read more
ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩවShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140200 තුර්කියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතියි. අදාළ අනතුරේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇති බව එම වාර්තා අනුව හෙළිවී තිබේ. පුද්ගලයින් නව... Read more
“බිස්නස් ටුඩේ” නම් කළ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර සෙලාන් බැංකුව පෙරටමShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140239 සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සාර්ථකම සමාගමක් ලෙස ‘බිස්නස් ටුඩේ’ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර යළිත් වරක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටී. මෙම වසරේ . ‘Business Today... Read more
බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයිShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140191 ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ... Read more
ගූගල් සමාගමෙන් ප්‍රශ්න කරයිShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140208 ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ. ගූගල් සෙවුම් අතරතුර මෝඩයා හෙවත් ෆූල් යන යෙදුම සෙවීමේදී... Read more
රනිල් එක්ක ආණ්ඩු කරන්න ජනපතිගේ සූදානමක් නෑShiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140197 රනිල් වික්රමසිංහ මහතා සමඟ ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නැවතත් සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ... Read more
මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..Shiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140217 පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම රට පුරා ප‍්‍රදේශ ගණනාවකදී එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් සමුරනු ලැබීය.... Read more
රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..Shiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140201 රනිල් වික‍්‍රමසිංහ මහතාට පස්වන වතාවට නැවතත් අගමැතිකම ලබා ගැනීමේ අවස්ථාවක් පැමිණ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ අනුව ආණ්ඩුවෙන් බැස යන්නට... Read more
මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..Shiran Viraj2018-12-14 by Shiran Viraj2018-12-140243 කිසිසේත්ම රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස නැවත වතාවක් පත් නොකරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යලි අවධාරණය කර ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යයි... Read more