තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාවShiran Viraj2018-12-19 by Shiran Viraj2018-12-190248 දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්‍රයට ආපු තරුවක් තමයි එම්.ජී. ධනුෂ්ක කියන්නේ. ගායනා තරුවල ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වැඩි අඩු වෙනවා. ඒත් එක්ක ඔවුන්ගේ ජීවිතත්... Read more
කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයිShiran Viraj2018-12-19 by Shiran Viraj2018-12-190227 මොරොක්කෝව රාජ්‍යයේ ඇට්ලස් කදුවැටිය ප්‍රදේශයේ තිබී ස්කැන්ඩිනේවියානු කාන්තා සංචාරකයන් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබේ. ගෙල කපා ඝාතනය කර තිබූ එම කාන්තාවන් දෙදෙනාගේ මල සිරුරු ඇට්ලස් කඳුවැටිය... Read more
කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයිShiran Viraj2018-12-18 by Shiran Viraj2018-12-180205 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමත්... Read more
විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයටShiran Viraj2018-12-18 by Shiran Viraj2018-12-180209 2018 මිස් යුනිවර්ස් කිරුළ දිනා ගැනීමට පිලිපීනයේ කැති‍්‍රනා ගේ‍්‍ර සමත්වුණා. ඒ රටවල් 93ක් නියෝජනය කරමින් අවසන් මහා තරගයට ඉදිරිපත්ව සිටි තරගකාරියන් වෙත අභියෝගයක් එල්ල කරමින්.... Read more
මහින්ද විපක්‍ෂ නායක..නිමල් සිරිපාල විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක..Shiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150224 මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට නියමිතය. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධානයක ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට... Read more
මේ දිනවල අතිශයින් ජනප්‍රිය සකුණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිසරින්වලට නෙමෙයි ඇත්තටමයිShiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150197 දැන් සහෙළිට වඩා සකුණි ජනප්‍රියයි : හර්ෂිකා ආන්ටි චරිතෙට නපුරු වුණාට ඇත්තට නපුරු නෑ අම්මා ආගිය අතක් නෑ. තාත්තා ගැන දන්නෙ නෑ. නැන්දාගෙන් සිදුවන කෙනෙහිලිකම්වල... Read more
පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේShiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150208 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය වෙලින්ග්ටන්හිදී අද (15) ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන්... Read more
රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයිShiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150215 රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එම... Read more
රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලුShiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150210 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) දිනයේ දී නැවත වරක් අගමැති ලෙස දිවුරුම් දීමේ වැඩි ඉඩකඩක් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්... Read more
රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..Shiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150214 රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සදහා වන යෝජනාව... Read more