මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..Shiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040214 හමුදාවට බැදීම සදහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පවසයි. එම වරද සදහා අධිකරණය විසින්... Read more
පොලිස් ඩමියට අල්ලස් දෙමින් විහිළු වීඩියෝවක් තැනූ තරුණයන් අත්අඩංගුවටShiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040208 වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු 3 දා... Read more
මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්Shiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040243 පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය අදත් විටින් විට වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු... Read more
නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරිShiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040181 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට අද (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.(under the... Read more
අහසට නැගුණු සුන්දර දිය සුළියක්Shiran Viraj2019-01-03 by Shiran Viraj2019-01-030240 සුන්දර දිය සුළියක් සාගර ජලය මතින් ඔබ මොබ ගමන්ගත් ආකාරය පිළිබද පුවතක් සයිප්‍රස් රාජ්‍යයෙන් වාර්තා විය. අහසට නැගුණු දියසුළියක සුන්දරත්වය අත්විදීමේ අවස්ථාව පසුගිය දා සයිප්‍රස්... Read more
පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයිShiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020205 2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) දිනයේදී ආරම්භ වෙනවා. රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත්... Read more
විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අදShiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020213 නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත්... Read more
බි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.Shiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020299 නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ්... Read more
තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.Shiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020180 නොර්වුඩ් පොලිස් වසමට අයත් පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන්... Read more
ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේShiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020208 ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට... Read more