විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්Shiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220256 දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර අද (22)... Read more
පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..Shiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220193 ශ්‍රීලනිපය හා පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු ‘පොහොට්ටුව’ වුවද එම ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.... Read more
අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්නShiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220252 Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි සිදුවිය. එහිදී introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු... Read more
කරන්න බැරිනම් රට බාර දෙන්න..මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා..-ජනපති සොයුරු ඩඩ්ලිShiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220194 වත්මන් ආන්ඩුව යටතේ රට නැත්තටම නැති වී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. රට කරන්නට බැරිනම් පුළුවන් කෙනෙකුට රට... Read more
විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිතිShiran Viraj2019-02-21 by Shiran Viraj2019-02-210197 පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ‍්‍රී... Read more
මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේShiran Viraj2019-02-21 by Shiran Viraj2019-02-210260 මංගල සමරවීර මහතා දරන ජනමාධ්‍ය ඇමති ධුරය ඔහුගෙන් ඉවත් කිරීම ඉදිරි දින හෝ දෙකක කාලය තුලදී සිදුවනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.... Read more
පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයිShiran Viraj2019-02-21 by Shiran Viraj2019-02-210202 කොකේන් පානය කරන කැබිනට් ඇමතිලා සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින්... Read more
ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයිShiran Viraj2019-02-15 by Shiran Viraj2019-02-150220 කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා. ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට... Read more
සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..Shiran Viraj2019-02-15 by Shiran Viraj2019-02-150198 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයට වැඩ බැලීම සදහා කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා... Read more
ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේShiran Viraj2019-02-15 by Shiran Viraj2019-02-150227 ඊසිකෑෂ් මගින් මත්කුඩු ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු දුම්මලසූරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු කාන්තාවක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ජාවාරමට යොදා ගත්... Read more