ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250202 දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) QR 656 අංක දරණ ගුවන් යානයෙන් ශ්‍රී... Read more
අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250218 මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරට අයදුම් කිරීමට ලබා දුන් කාලය අද (25) අවසන් වනවා. ඒ අනුව අදාල තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන්නේ... Read more
කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙතිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250211 යාපනය මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිප්පායි... Read more
කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටුShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230219 කංජිපානි ඉම්රාන් නැමති පතාල සමාජිකයාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ. ඊයේ(22) රාත්‍රීයේ දී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව කොළඹ ජම්පටා වීදියේ දී... Read more
කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230211 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා... Read more
රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230205 බුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් පැහැරගෙන ගොස් මරා දැමිමට විරෝධය දක්වා රත්ගම හන්දියේදි අද (23) රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.... Read more
සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාවShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230245 සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බව අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා. සප්ත කන්‍යා කඳුවැටි හතෙන් හයක් තරණය... Read more
ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230255 දකණු අප‍්‍රිකානු සංචාරයේ යෙදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග‍්‍රහණයක් අබියස සිටී. මුල් ටෙස්ට් තරගය ජයගත් ශ‍්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා... Read more
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230202 විරෝධතාවයක් හේතුවෙන් නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ. පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව... Read more
බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයිShiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220242 සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල... Read more