මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයිShiran Viraj2019-03-04 by Shiran Viraj2019-03-040251 නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සති අන්තයේදී ඔහුගේ නම මෙවර... Read more
කොන්ද පණ තිබේනම් ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි.Shiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280189 පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. 2015 සැප්තැම්බර් මාසයේ ලංකාවට එරෙහිව... Read more
රනිල් අද ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයනවා-අනුරShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280209 විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම උදෙසා ඉදිරිපත් කළ 20වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමට බලාපොරොත්තු වනබව ජනතා විමුක්ති... Read more
ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයිShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280230 නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ,සුජාත දරුවෝ, වැඩසටහන මෙම මාර්තු 15 වනදා... Read more
අපේ නියමුවා නිදහස් කරන්නකෝ..පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදීShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280231 ඊයේ දිනයේ පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නැදහස් කරන්නැයි ඉන්දීය රජය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත. ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පහර... Read more
ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOSShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280219 පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා. මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන... Read more
ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්Shiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280214 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස්... Read more
අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටුShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260189 පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මහා පරිමාණ මුල්‍ය වංචා සිදු කළ පුද්ගලයෙකු නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායම ලබා දුන් තොරතුරකට අනුව... Read more
මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලාShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260196 මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ,... Read more
“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයිShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260200 ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසියට එක්වීමට තමන්ද සූදානමින් සිටින බව උතුරේ දේශපාලඥයින් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ අරුන් සිද්ධාර්තන් පවසනවා. පාර්ශ්ව කිහිපයකින් තමන්ට ආරාධනා... Read more