ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..Shiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290253 ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නවතම සන්නද්ධ බුදධි අංශයක් පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටින බව අද පුවත්පත් වාර්තා කර ඇත. අද වන විට ජාතික ආරක්ෂාවට... Read more
වැඩබලන පොලිස්පති පත්වෙයි – තවත් පත්කිරීම් කිහිපයක්Shiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290214 නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද... Read more
මවුපියන් තම සැඳෑ සමය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි ‘වැලිපවුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නShiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290310 ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරු මායිමේ වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. බොහෝ වෙලාවක් වෙරළේ වාඩි වී ක්ෂිතිජය දෙස... Read more
රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමතිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270220 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරදවා කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. මේ සමගින්... Read more
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලතිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270212 ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් ත්‍රස්තයන් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය... Read more
විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270238 නවසීලන්තයේ සංචාරයක නිරත විලියම් කුමරු පසුගිය මාර්තුවේ 42 දෙනකුට මරු කැඳවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානය වෙත ද පැමිණියේය. ඒ සඳහා අමාම් ගමාල්... Read more
මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජුමාලාShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270255 ටෙලි නාට්‍යයේ ගයනි හිටි හැටියේම වෙනස් වෙලා. දඟකාර කෙළිලොල් ගයනි එකපාරටම තැන්පත් චරිතයක් වුණේ ඇයි කියා ප්‍රේක්ෂකයන් විමසනවා. ඒ ගැන අහන්නටත්, ගයනිගෙ අලුත් තොරතුරු දැන... Read more
ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියිShiran Viraj2019-04-26 by Shiran Viraj2019-04-260228 කහ කබාකරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව ප්‍රංශ ජනාධිපතිවරයා පිළිගෙන ඇත. මේ අනුව අදාළ සංශෝධන නුදුරේදීම සිදුකිරීමට ජනාධිපති මැක්‍රොන් සූදානමින් පසුවන බව විදෙස් වාර්තාවල සඳහන්ය. මාස ගණනාවක්... Read more
IPL තවත් තරගයක් අදShiran Viraj2019-04-26 by Shiran Viraj2019-04-260252 අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර... Read more
ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයටShiran Viraj2019-04-25 by Shiran Viraj2019-04-250308 අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී... Read more