ගුරුවරු අද ලෙඩ වෙයිShiran Viraj2019-03-13 by Shiran Viraj2019-03-130231 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම... Read more
ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.Shiran Viraj2019-03-13 by Shiran Viraj2019-03-130200 මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත්... Read more
මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..Shiran Viraj2019-03-13 by Shiran Viraj2019-03-130226 2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. එම ඡන්ද විමසීම සදහා... Read more
ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්Shiran Viraj2019-03-12 by Shiran Viraj2019-03-120212 ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama)... Read more
විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුවShiran Viraj2019-03-12 by Shiran Viraj2019-03-120206 විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුලදි තලගොයකු මැරිමේ සිද්දියකට වරදකරු වු දඩයම්කරුවකුට පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා රුපියල් 40,000 දඩ මුදලක් ගෙවිමට නියෝග කර ඇත.... Read more
ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..Shiran Viraj2019-03-12 by Shiran Viraj2019-03-120254 මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සූදානම් යයි පැවසීම ගැන තමන් සතුටට පත්වන බව හිටපු ඇමති බැසිල්... Read more
වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.Shiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110199 ‘ඉවසුවා ඇති ’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (2019.03.08) මහනුවර නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ... Read more
අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110215 හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට... Read more
චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110226 බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම... Read more
හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110194 ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ දේශපාලන අර්බුදය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් යළි මතුවී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක‍්‍රිකට්... Read more