පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..Shiran Viraj2019-05-07 by Shiran Viraj2019-05-070238 පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මීට හේතුව ලෙස... Read more
එකා මෙන් රටත්, ජාතියත් ආරක්ෂා කරමු -වස්තිShiran Viraj2019-05-06 by Shiran Viraj2019-05-060249 වස්ති එහෙම නැත්නම් අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ යූ ටියුබ් (you tube) ඔස්සේ රසික හදවත් දිනාගත් තරුණ කලාකරුවෙක්. විවිධ නිර්මාණ මඟින් නිරන්තර දකින්න මෙම කලාකරුවා පසුගියදා... Read more
මවුපිය ආශීර්වාදය ලැබෙනවා නම් යෝජිත විවාහය නරක නෑ ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනShiran Viraj2019-05-04 by Shiran Viraj2019-05-040312 විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ... Read more
දශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්Shiran Viraj2019-05-03 by Shiran Viraj2019-05-030199 ෆොනී සුළි කුණාටුව අද (03) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි නගරයෙන් එරටට ඇතුල් වන බව කාලගුණ බලධාරීන් පවසා සිටියේය. එය මේ වන විට පැයට... Read more
බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලාShiran Viraj2019-05-03 by Shiran Viraj2019-05-030214 ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක... Read more
ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයිShiran Viraj2019-05-03 by Shiran Viraj2019-05-030278 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ වාර්ෂික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීමේ 09වන ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව අභිභවා... Read more
පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයිShiran Viraj2019-05-03 by Shiran Viraj2019-05-030241 තම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම්... Read more
අන්තවාදීන්ගේ මීලග ප‍්‍රහාර මොනවාදැයි බුද්ධි අංශ හිරේට ගොස් ඥාණසාර හිමිගෙන් අසති..Shiran Viraj2019-05-03 by Shiran Viraj2019-05-030213 මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදී සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට රහස් පොලිසිය හා බුද්ධි අංශය බන්ධනාගාරයට ගොස් එහි සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්... Read more
තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝගShiran Viraj2019-05-03 by Shiran Viraj2019-05-030216 ඉස්ලාම් අන්තවාදී අදහස් ප‍්‍රචාරය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් තව්හීද් ජමාත් සංගමයේ සමාජිකයන් දෙදෙනෙකු දින 90 ක් රදවා ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කොටහේන පොලිසියට... Read more
කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..Shiran Viraj2019-05-03 by Shiran Viraj2019-05-030228 කොළඹ නගරයට ඇතුළුවන ප්‍රධාන පාලම් සහ ගුවන් පාලම් සදහා පහර දීමෙ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සූදානම් වන බවට බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත. මේ සම්බන්ධයෙන්... Read more