ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටිShiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170202 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ජය... Read more
සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..Shiran Viraj2019-06-16 by Shiran Viraj2019-06-160236 ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ‘සයිබර් ආරක්ෂණ පනතට’ සමගාමීව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වියෂභාර ඇමති අජිත්... Read more
ඕනෑම මැතිවරණයකට සූදානම්Shiran Viraj2019-06-15 by Shiran Viraj2019-06-150230 ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.... Read more
නොවැම්බර් 30 ජනාධිපතිවරණය..Shiran Viraj2019-06-15 by Shiran Viraj2019-06-150201 ජනාධිපතිවරණය ඉදිරි නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇති බව විශ්වාස කටයුතු ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි. මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාට දන්වා තිබුනේ දෙසැම්බර් 07 වැනිදා ජනාධිපතිවරණය... Read more
ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයකShiran Viraj2019-06-15 by Shiran Viraj2019-06-150230 රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වනවා. එල්.ටි.ටි.ඊ. හිතවාදින් පිරිසක් විසින් ශ්‍රි ලංකාවේ පැවති... Read more
සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවයිShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080233 ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරිමෙන්... Read more
කාත්තාන්කුඩිවල හදිසි ගින්නක්Shiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080228 මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ නව කාත්තාන්කුඩි ලී මෝල හදිසි ගින්නක් හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. අද(08) උදෑසන මෙම ගින්න හට ගෙන ඇති... Read more
අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවටShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080194 රාජගිරිය ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් බවට සැක කෙරෙන කැසට් පට 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බළකා ජයවරුධනපුර කඳවුරේ නිලධාරින්ට ලද... Read more
මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයිShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080223 ඊයේ(07) දින මාතලේ පොලීසියයට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගත් බව වාර්තා වෙයි. මේ අතර මාතලේ පොලිස් බල ප්‍රදේශය තුළ යුද හමුදා ඇඳුමට සමාන... Read more
ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලාShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080220 අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කිරීමට සහාය ලබා ගැනීමට පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් ලබා දුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට... Read more