හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනීShiran Viraj2019-10-01 by Shiran Viraj2019-10-010205 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා. දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ... Read more
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..Shiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190220 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද... Read more
ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයිShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190221 මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන... Read more
පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..Shiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190232 පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී... Read more
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190222 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා. කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව තහවුරු කළා. තානාපති කාර්යාලය නිකුත්... Read more
සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලුShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190223 බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය පරිශ‍්‍රයට පැමිණි පිරිසක් අද (19) පත්වූ අපහසුතාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. එහි සිටි අයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ පෙරවරු... Read more
Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…Shiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190276 Huawei ජංගම දුරකථනය Google, Facebook, Whatsapp ආදී ප‍්‍රශ්නගත යෙදවුම් ක‍්‍රියා නොකරන්නේ නම් ඒවා මිලට ගත් පාරිභෝගිකයන්ට ආපසු මුදල් ගෙවන බව Huawei හි ශ‍්‍රී ලංකා බලයලත්... Read more
දෙදෙනෙක් යළි ඇමති ධූරවල දිවුරුම් දෙයිShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190225 අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් මෙලෙස... Read more
හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරුShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190262 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට නොතිබූ මැද පෙළ පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය සමග ඔස්ටේ‍්‍රලියාව සමග ජය ගත හැකිව තිබූ තරගයේ වාසිය ගිලිහී ගිය බව ශ‍්‍රී ලංකා... Read more
එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්Shiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190195 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් සත්කාරක එංගලන්තයට ලකුණු 150 ක වාර්තාගත ජයක් හිමි වුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6... Read more