BusinessBusiness NewsNews අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතියShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130319 සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත්... Read more
International NewsNews ඉන්දියානුවන් දෙදෙනෙකුත් ‘කෝවිඩ් 19’ වෙත ගොදුරු වෙයිShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130221 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ පිරිස 5,963 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 5,899 දෙනෙකුම සුවය ලබා ඇත්තේ චීනයේදී බවයි... Read more
NewsSportsSports News එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයිShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130251 ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග අතරට තවත් තියුණු අවසානයකින් යුත් තරගයක් ඊයේ (12) රාති‍්‍රයේ එක්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති පළමු... Read more
Local NewsNews යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..Shiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070336 2015-2019 පසුගිය යහපාලනය රජය පැවති කාලයේදී ඇමැතිවරුන් සදහා අළුත් වාහන මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 280ක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය මේ බව හෙලි කරන ලද්දේ... Read more
Local NewsNews පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..Shiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070225 පෙරේදා දිනයේ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද කිහිපයක්ම හිමිව තිබේ. ඒ අනුව ඔහුට ඩොලර් 65,000ක් වටිනා තීරු බදු... Read more
NewsPolitical ජනාධිපති අගමැති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..Shiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070222 පසුගිය දිනෙක පැවැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් මගදී නැවැත්වූ බව... Read more
Local NewsNews කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේShiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070234 නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකෙරෙන තරුණියක් අනුරාධපුරයෙන් වාර්තා වී තිබෙනවා. අවුරුදු 23ක් වයසැති මෙම තරුණිය අනුරාධපුරය, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ. මෙම... Read more
NewsSportsSports News ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයිShiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070255 ශ්‍රි ලංකාවෙන් බිහිවූ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන හිටපු ක්‍රිකට් නායිකා ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක... Read more
Local NewsNews චීනය සැඟවූ කොරෝනාව ගැන ලොවට හෙලිකල වෛද්‍යවරයා මියයයි : රටපුරා ජනතා විරෝධයක් නැග එයිShiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070235 චීනය විසින් මුළු ලොවටම වසන් කර තිබු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුලින්ම හෙළි කළ වුහාන් නගරයේ රෝහලක වෛද්‍යවරයා ඊයේ (06) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහුටද කොරෝනා... Read more
NewsPolitical මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්Shiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070232 තමන් සමඟ දුරකතන සංවාද වල යෙදුණු සියලු දෙනා නිදැල්ලේ සිටියදී තමන් පමණක් බන්ධනාගාර ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි. නීතිය මෙසේ... Read more