Local NewsNews බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….Shiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240229 දිවයිනේ රක්ෂිත බන්ධනාගාරවලට කොරෝනා වෛරසය ඇතුළුවීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒවායේ සිටින රැඳවූවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට එයට මුහුණ දීමට සිදුවී තිබෙන බව වාර්තා වෙයි.... Read more
Local NewsNews අනවශ්‍ය කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගන්නShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240225 ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාව තුළදී වෙළෙඳපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදි අනවශ්‍ය කලබලයකින් තොරව ඔබ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අද දෙරණ නිරන්තරයෙන් දැනුවත් කළේය.... Read more
Local NewsNews අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්නShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240246 ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය කරුණක් මත... Read more
Local NewsNews ඇඳිරි නීතිය කාලය තුළ මත්ස්‍ය ප්‍රවාහනයට අවසරShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240263 ඇඳිරි නීතිය පවතින කාලසීමව තුළ ආහර සඳහා මත්ස්‍ය ප්‍රවාහනය සහ ධීවර කටයුතු කිරීමට අවසරය ලබා දී ඇත. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය. (under... Read more
Local NewsNews අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටමShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240217 කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද... Read more
Local NewsNews කොළඹ-ගම්පහ-කළුතර අවදානම්Shiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240216 කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද... Read more
Local NewsNews ඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්Shiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240265 ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර... Read more
Local NewsNews හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයටShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240329 හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරියේදි... Read more
International NewsNews මියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්Shiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240241 තම රටින් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව මියන්මාරය ඊයේ (23) නිවේදනය කළේය. එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති... Read more
International NewsNews ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළටShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240228 නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද (24) වන විට 15,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,476... Read more