Local NewsNews සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310215 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්... Read more
NewsPolitical අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280212 ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන... Read more
Local NewsNews අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයිShiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280227 බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු... Read more
Local NewsNews කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280242 කොළඹ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ. එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන්... Read more
Local NewsNews දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280220 කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ... Read more
NewsPolitical ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280228 ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම... Read more
International NewsNews ඉන්දියානුවෝ කුපිත වෙති! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු!Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280260 ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ... Read more
Local NewsNews මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවලShiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280225 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස්... Read more
Local NewsNews නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පතිShiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280305 ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයතුළ නම්කරන ලද අත්‍යවශය සේවා කණ්ඩායම්වලට පමණක් සිය ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර මාර්ගයේ ගමන් කිරීමට හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ... Read more
Local NewsNews කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280221 කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප... Read more