NewsPolitical අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙShiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020208 තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කලේ නම් කොරෝනා වෛරසය මර්ධනය මෙතරම් අපහසු වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන... Read more
Local NewsNews ‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010245 කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරයShiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010211 පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද... Read more
Local NewsNews Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයිShiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010220 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස... Read more
Local NewsNews නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010232 අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි. එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට... Read more
Local NewsNews අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010248 අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත. එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා... Read more
Local NewsNews කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010213 කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම... Read more
International NewsNews කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USAShiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010215 ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ. මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී... Read more
International NewsNews කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010184 කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි... Read more
Local NewsNews පුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010200 ඊයේ (31) රාත්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයිගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ... Read more