International NewsNews ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060256 ලෝකයේ රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ... Read more
Local NewsNews ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදිShiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060250 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම... Read more
Local NewsNews ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියිShiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060376 ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී... Read more
Local NewsNews කොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060193 අකුරණ ප්‍රදේශයේ ජනතාවට ලැබෙන සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් ඒ ලෙසම පිළිපදිමින් සියලු දෙනා නිවෙස් වල ම රැඳී සිටින ලෙසත් එම ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා රෝගීන් සමග... Read more
BusinessBusiness NewsNews ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060222 2020 වසරේ මුල් කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කරනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා සදහන් කරයි. කොරෝනා... Read more
ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..Shiran Viraj2020-04-04 by Shiran Viraj2020-04-040197 කොරෝනා ආසානය වී මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කරන ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ තවදුරටත් වසා දැමීමට ද කටයුතු කර ඇත. එම පුද්ගලයාගේ පවුලේ සියලූදෙනා ද නිරෝධායනය... Read more
Local NewsNews කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030254 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට වසා දමා ඇති බේරුවල පන්නිල ප්‍රදේශයේ ජනතාව අද දින විරෝධතාවයක නිරත විය. තමන් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සපයා... Read more
Local NewsNews අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030305 නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති... Read more
NewsPolitical කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030196 කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි. භූමදානය... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030226 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ සඳහන් කර... Read more