Local NewsNews අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..Shiran Viraj2020-04-08 by Shiran Viraj2020-04-080274 ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට භාර දීමේ නොහැකිවූ නොහැකි බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල... Read more
Local NewsNews මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..Shiran Viraj2020-04-08 by Shiran Viraj2020-04-080213 තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් පවසා ඇති බව රජයේ වෛද්‍ය... Read more
NewsPolitical ‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..Shiran Viraj2020-04-08 by Shiran Viraj2020-04-080239 පවතින තත්ත්වය මත මළසිරුර වලට යුක්තිය ඉටුකිරීමට ගොස් මුළු රටම මිනී වළට තල්ලූ කළ නොහැකි යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පස්වරුවේ ජාතිය අමතා... Read more
NewsPolitical වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..Shiran Viraj2020-04-08 by Shiran Viraj2020-04-080218 වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද... Read more
Local NewsNews ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..Shiran Viraj2020-04-08 by Shiran Viraj2020-04-080214 ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.... Read more
බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..Shiran Viraj2020-04-08 by Shiran Viraj2020-04-080214 බේරුවල ප්‍රදේශයේ ගම්මාන පහක පහක 25000 පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන්... Read more
Local NewsNews දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060200 කොරෝනා වෛරස ව්යානප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත... Read more
Local NewsNews ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060264 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක‍්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.... Read more
Local NewsNews අවුරුදු සතියේ කොරෝනා තවත් ඉහලට… අවුරුදු සැමරුම් නෑ..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060220 අලුත් අවුරුද්ද ද ඇතුළත් වන ඉතිරි ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්... Read more
Local NewsNews කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060171 කොවිඩ් – 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්... Read more