‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයි
ආපදා තත්ත්වයක් රට තුළ පැවතියද, මේ වන විට කිසිවකු කුසගින්නේ නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. රටේ පොලිසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන්ම ප්‍රාදේශීය...

