‘පෙරට වඩා ශක්තිමත්ව සහ ආරක්ෂිතව යළි ගොඩනැඟීමට රජයෙන් පේරාදෙණියට සහාය’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
නොවැම්බර් 27 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මුහුණ දුන් හදිසි ගංවතුර තත්ත්වයෙන් පසුව, එම විශ්වවිද්‍යාලය පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට රජය සහාය ලබා...

