Local NewsNews නියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..Shiran Viraj2023-12-08 by Shiran Viraj2023-12-08020080 වලව කලාපයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා අවශ්‍ය සියලු මුදල් මේ වනවිට වෙන් කර ඇති අතර මෙම මාසය අවසන් වන විට වගා හානි... Read more
Local NewsNews චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…Shiran Viraj2023-12-08 by Shiran Viraj2023-12-08020046 විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය. විදේශ කටයුතු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම යෝජනාව... Read more
BusinessBusiness NewsNews ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවූ ණය බිලියන 600-800ත් අතර..Shiran Viraj2023-12-08 by Shiran Viraj2023-12-08020567 ‘කන – බොන’, ‘අඳින – පළඳින’ සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය, ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට... Read more
BusinessBusiness NewsNewsPolitical ජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…Shiran Viraj2023-12-07 by Shiran Viraj2023-12-07016104 සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.... Read more
Local NewsNews මද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.Shiran Viraj2023-12-07 by Shiran Viraj2023-12-07014945 මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ මද‍්‍රසා පාසලක ඉගෙනුම ලැබූ සිසුවකු එහි වැසිකිළිය තුළ සියදිවි නසාගෙන තිබේ. සිසුවා එම පාසලේ දී විවිධ බලපෑම්වලට හා හිංසනවලට ලක් වූ බවට... Read more
BusinessBusiness NewsNews ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..Shiran Viraj2023-12-07 by Shiran Viraj2023-12-07022661 ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. විදුලි ගාස්තු වැඩිවීමත් ඩොලරයේ මිල... Read more
BusinessBusiness NewsNews වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…Shiran Viraj2023-12-07 by Shiran Viraj2023-12-07026114 විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර... Read more
NewsPolitical තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..Shiran Viraj2023-12-07 by Shiran Viraj2023-12-07014930 දෙසැම්බර් 12 වැනි දායින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. එම මුදල ලැබීමත් සමග... Read more
BusinessBusiness NewsNews ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිමShiran Viraj2023-12-07 by Shiran Viraj2023-12-07018913 මෙම වසරේ විදුලි සැපයුම් ලක්ෂ පහ ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ලංකාව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මෙම වසරේ ඔක්තෝර් මාසය අවසන් වන විට සමස්ත... Read more
NewsPolitical ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්Shiran Viraj2023-12-06 by Shiran Viraj2023-12-06010394 ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙමින් මහා ජාතික අධ්‍යාපනික සංග්‍රාමයක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ... Read more