දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…
රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ මෙම චක්‍රෙල්ඛයට අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින්...

