හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
සිය නීතිඥවරුන් හරහා ගොනුකර ඇති මෙම පෙත්සමෙන් ඔහු සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන කිසිදු සාධාරණ හේතුවක් නැතිව රක්ෂිත බන්දනාගාර කිරීම තුළින් තම...

