NewsPolitical රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-02015602 ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි. පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී... Read more
Local NewsNews සපුගස්කන්ද පිරිපහදුව වහයි..Shiran Viraj2024-03-02 by Shiran Viraj2024-03-02013935 සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා වසා දැමීමට නියමිතව තිබේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ජූලි මස මුල සිට දින හතළිස් පහකට මෙම... Read more
International NewsNews කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..Shiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-0109339 ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල සියයට පන්සියයකින් ඉහළ දමා ඇත. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25%... Read more
Local NewsNews පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..Shiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-01022821 යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ධාවනය වූ ලංගම බස්රථයකට පාපැදියක් යටවීමෙන් ඒහි ගමන්ගත් 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය... Read more
NewsPolitical රතු මුහුදේ හුතී ක‍්‍රියා ලංකාවට තර්ජනයක් නම් ඊට එරෙහි ක‍්‍රියා කරනවා..- ජනපතිShiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-01023355 රතු මුහුද ආශ්‍රිතව මේ වන විට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපයේ සහ ලෝක සාමයට... Read more
NewsPolitical අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..Shiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-01019784 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. තම... Read more
NewsPolitical අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..Shiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-01014729 ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු... Read more
BusinessBusiness NewsNews ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…Shiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-01021609 කොළඹ කොටස් වෙළඳපළේ විශාලතම ප්‍රාග්ධනීකරණය හිමි සමාගම වන එක්ස්පෝ ලංකා කොටස් වෙළඳපොලේ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමියා වන ජපාන... Read more
Local NewsNews අලිනට පාර මාරුවෙන්න උමගක් හදාදෙයි..Shiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-01020191 වන අලි දුම්රියේ ගැටී සිදුවන අනතුරු අවම කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන්,මෙරට ප්‍රථම වරට දුම්රිය මාර්ගයට යටින් ඉදිකරනු ලබන වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ප්‍රවාහන,... Read more
Local NewsNews උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..Shiran Viraj2024-02-29 by Shiran Viraj2024-02-29010164 පවතින ඉහළ උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වැඩි වශයෙන් ජලය ලබාදිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා... Read more