නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවර
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 ශ්‍රේණිය මොඩියුලය එම ආකාරයෙන්ම 2027 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තුව අමතමින්...

