BusinessBusiness NewsNews වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02013790 වෑන් රථ හා කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනයට සීමිත කැබිනට් අනුමැතියක් හිමිවී තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍යතාවයන් සඳහා විෂය භාර ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින්... Read more
Local NewsNews ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02013741 වසර හතරක කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඇප මත නිදහස් කරන ලෙස... Read more
NewsPolitical පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02010003 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා... Read more
Local NewsNews සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02012406 සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට (02) දින සිට පාරිභෝගිකයන්ට අවස්තාව සලසා දි ඇත. රු... Read more
Local NewsNews ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02010164 අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය. එම වෘත්තීය සමිති... Read more
Local NewsNews ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයිShiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02018037 ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කැනඩාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. මෙරට සංචාරක කර්මාන්තය අදාලව අදහස්... Read more
Local NewsNews උනවටුන වෙරළ අසභ්‍ය දර්ශණ සමාජ ජාලවල ඉගිල්ලේ..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02011622 ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිතව විවිධ අපචාර සිදුවන බව ජනතාව පවසයි. ගාල්ලේ සිට බෙන්තොට දක්වා සහ ගාල්ලේ සිට අහංගම දක්වා වෙරළ තීරය ආශ්‍රිත ඇති වැටකෙයියා... Read more
Local NewsNews ලොකු ළූණුවලින් කෝටි 8000 අයුතු ලාභයක්.. අල, ළූණු, කිරිපිටිල වලින් මහා මංකොල්ලයක්..Shiran Viraj2024-04-01 by Shiran Viraj2024-04-01012241 ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක් (රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව එක්සත්... Read more
Local NewsNews තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..Shiran Viraj2024-04-01 by Shiran Viraj2024-04-01017212 මහා පරිමාණ වංචා දූෂණ තොරතුරු ඇතුළත් නව ලිපිගොනු කිහිපයක් තමන් වෙත ලැබී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews ඉන්ධන මිල අඩු කිරීමෙන් වාසියක් නෑලු..Shiran Viraj2024-04-01 by Shiran Viraj2024-04-01014089 ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක් (රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව එක්සත්... Read more