නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි
කොළඹ අලුත්කඩේ පිහිටි නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අධිකරණ සහ...

