mediahumanrights.lk
Business Business News News

රටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..

රටපුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල උග්‍ර සීනී හිඟයක් ඇතිවී තිබේ.

ඇතැම් ප්‍රදේශවල සුදු සීනි කිලෝවක් රුපියල් 320 ඉක්මවා අලෙවි කරමින් සිටීයි.

දුඹුරු සීනි කිලෝවක් අද වෙමින් ඇත්තේ රුපියල් 370 ක් ඉක්මවූ මිලකටයි.

ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් විසින් එක් අයකුට නිකුත් කරන්නේ එක් සීනි කිලෝවක් පමණි.

මේ අතර පවතින සීනි හා මිල ඉහළ යාම නිසා රස කැවිලි හා බිස්කට් නිෂ්පාදන කර්මාන්ත කරුවන් ද දුෂ්කරතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ කියා සිටියි.

Related posts

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj

පොල් රුපියල් 80ට

Shiran Viraj

බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරී

Shiran Viraj