mediahumanrights.lk
Local News News

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

දෙමෝදර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් විසි පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

අද පෙරවරුවේ සිදු වී ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකි.

Related posts

වධකයන්ට සවන්දෙන්න අපි සුදානම් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

Shiran Viraj

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

Shiran Viraj

උපාධියට සරිලන රැකියාවෙළඳපොළ සකස් කළ යුතුයි

Shiran Viraj