mediahumanrights.lk
News Political

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයන සීමාවන් ඉවත් කිරීමට නුදුරේදිම කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට පනවා ඇති ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කරන බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර තුළ සලකා බැලීමට හෝ හැකියාවක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ලබන වසරේදී වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර අවසානයේදී තීරණයක් ගත හැකි බවද ඔහු පැවසීය.

Related posts

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

Shiran Viraj

සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයි

Shiran Viraj

කොවිඩ් මරණ 05ක්

Shiran Viraj