mediahumanrights.lk
Local News News

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මරදාන ටෙක්නිකල් මංසන්ධියේදී පොලීසිය මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ විරෝධතාව විසුරුවා හැරීම සදහාය.

Related posts

වැස්ස තවදුරටත්! නායයාම් අවධානම දිගුවෙයි

Shiran Viraj

යුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..

Shiran Viraj

IMF අදම වැඩ අල්ලයි..

Shiran Viraj