mediahumanrights.lk
Business Business News News

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…

විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජානාව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් අද පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මීලග කැබිනට් රැස්වීම තෙක් කල් දමා ඇත.

Related posts

ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්

Shiran Viraj

කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්

Shiran Viraj

ලෝකයේ විශාලතම බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට එයි

Shiran Viraj