mediahumanrights.lk
Local News News

දලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඔහු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව ලද පැමිණිල්ලත් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Related posts

විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…

Shiran Viraj

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Shiran Viraj

දිවුලපිටියේ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රිමාන්ඩ්

Shiran Viraj