mediahumanrights.lk
Business Business News News

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා පැනවූ බවත් ඒ අතුරින් භාණ්ඩ 795ක සීමාවන් ඉවත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

ජේතවන දාගැබේ කුණු පුරවන්න කියපු සමනලීට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Shiran Viraj

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Shiran Viraj

ඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරු

Shiran Viraj