mediahumanrights.lk
News Political

ආශු මාරසිංහට තානාපති ධුරයක්…?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සත්ව අපයෝජන චෝදනාවක් එල්ල වී ඇති ඔහුට තානාපති ධුරයක් ලබා දීම නොව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා තම පුද්ගලික හේතුවක් බව කියමින් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයෙන් ඊයේ දිනයේ ඉල්ලා අස්වී තිබේ.

Related posts

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානී

Shiran Viraj

දෙවන තරගයට එන ඉන්දියාව ප්‍රබලයින් දෙදෙනෙක් විවේක ගන්වයි

Shiran Viraj

මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..

Shiran Viraj