mediahumanrights.lk
News Political

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් සඳහා සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

2023 වසරේ සිට ඊට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටින බවත් ඒ අනුව ජාතික මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා සන්ධානයක් ලෙස මුහුණ දීමට තවත් පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

Shiran Viraj

හැට්‍රික් එකක් අරන් මංගල තරගය වර්ණවත් කළ වනිඳු හසරංග ලෝක වාර්තා පොතේ සටහන් වූ හැටි

Shiran Viraj

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

Shiran Viraj