mediahumanrights.lk
News Political

ගෝටාභය යලි දේශපාලනයේ කිසිම තැනකට නොආ යුතුයි.. ඔහු කිසිම දේශපාලනයක් දන්නේ නෑ…- උදයංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයේ කිසිම තැනකට ගෙන නො ආ යුතු බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන බුද්ධියක් නැති පුද්ගලයෙක් නමුත් යම් තනතුරුවලදී දක්ෂ පරිපාලන නිලධාරියෙකු බවද පවසයි.

නමුත් ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවත දේශපාලනයට පිවිසුනහොත් එය අනුවනකමක් යයිද හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

Shiran Viraj

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

Shiran Viraj

අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් අල්ලයි

Shiran Viraj