mediahumanrights.lk
Local News News

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

අරගලය කාලයේ කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළත් ඇතුළු වී එහි ජනාධිපති අසුනේ අසුන්ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන දහ වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

ඉදිරි දින කිහිපයේදී නැගෙනහිරට සහ ඌවට වැසි

Shiran Viraj

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

Shiran Viraj

උපුල් තරංගට තරග දෙකක තහනමක්

Shiran Viraj