mediahumanrights.lk
Local News News

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වෙයි.

මෙම පිරිස ගාලු මුවදොර අරගලය ප‍්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපතිවරයාගෙන් උපදෙස් පතා තිබේ.

එමෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියා සඳහා දායකත්වය දැක්වූ දේශපාලන පක්ෂ ගැන ද තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් ගැනීමට රජය සූදානම් වන බවද වාර්තා වෙයි.

Related posts

ටින් මාලු යළිත් වරායේ හිර වේ

Shiran Viraj

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදී

Shiran Viraj

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj