mediahumanrights.lk
Local News News

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

තම පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා තමන්ද කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

42 හැවිරිදි මව වත්තල කදිරාන පාලම අසලදී මෙසේ කැලණි ගඟට පැනීමට උත්සාහ කර තිබේ.

ප්‍රදේශවාසීන් ගේ මැදිහත් වීමෙන් ඇය බේරා ගෙන ඇති අතර ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටි

Shiran Viraj

මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැ

Shiran Viraj

අන්නාසි මිළ ඉහළට..

Shiran Viraj