mediahumanrights.lk
Local News News

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොල්දූව මංසන්ධිය අසළදී පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

මාර්ග බාදක බිදගෙන පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කිරීමේදී මෙම ක‍්‍රියාමාර්ගය ගත් බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් එම ප‍්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති විය.

ආසන්න ප‍්‍රදේශවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

Related posts

බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර නෑ – ගැමුණු විජේරත්න කියයි

Shiran Viraj

අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

Shiran Viraj

අගමැති චීන කොමියුනිට්ස් පක්ෂ දූත පිරිස හමුවේ

Shiran Viraj