mediahumanrights.lk
NewsPolitical

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

තමන් කොන්දේසි ලිහිල් කරමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ප්‍රතිචාරය දක්වා තිබිණ.

Related posts

ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

Shiran Viraj

නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරි

Shiran Viraj

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

Shiran Viraj